SEP
14
පොලිස් සිරමැදිරිය තුළ දී සැකකරුවෙක් සියදිවි නසා ගනී

කළුතර උතුර පොලිස් සිරමැදියේ සිටි මත්ද්‍රව්‍ය සිද්ධියක් මත අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සියදිවි හානි කර ගෙන තිබේ.
එසේ සියදිවි හානි කර ගෙන ඇත්තේ 32 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
සිරමැදිරියේ තිබු පැඳුරක පටිය කපා ඉවත් කර ඒ ආධාරයෙන් සියදිවි හානි කර ගෙන ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිට ඇති මෙම පුද්ගලයා ගෙවල් බිඳුම් 4කට ද, සොරකමකට ද මහාධිකරණයේ නඩු 14ක් ඇති අයෙකි.
660 Views
Comments