SEP
24
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඔක්තෝබර් 30 සහ 31

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝම්බර් මස 30 හා 31 වැනිදා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, මේ මස 30 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගන්නා බවයි.
මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වැනිදා සිදුකෙරෙනු ඇති.
627 Views
Comments