OCT
20
කෝටි හතරකට ආසන්න රත්තරන් බිස්කට් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රන් බිස්කට් හතළිහක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිට කිරීමට උත්සාහ කළ පිටවීමේ පර්යන්තයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීරණය සේවකයෙකු ගුවන් තොටුපළ ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම රත්රන් තොගයේ වටිනාකම රුපියල් කෝටි හතරකට ආසන්න බවයි ගුවන්තොටුපල රේගුව පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකාර සේවකයා වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන්තොටුපළ රේගුව වෙත භාරදී තිබෙනවා.
789 Views
Comments