හදුනාගත් පලමු සේවිකාව මුල් ආසාදිතයා නොවේ - වසංගත රෝග ප‍්‍රධානී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

හදුනාගත් පලමු සේවිකාව මුල් ආසාදිතයා නොවේ - වසංගත රෝග ප‍්‍රධානී

හදුනාගත් පලමු සේවිකාව මුල් ආසාදිතයා නොවේ - වසංගත රෝග ප‍්‍රධානී

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ කොරෝනා ආසාදිත යයි හඳුනාගත් කාන්තාව එහි පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එම කාන්තාව රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ සැප්තැම්බර් මස 28 වැනිදා බවයි.

නමුත් ඊට පෙර සැප්තැම්බර් මස 20 වෙනදා පමණ සිට ආසාදිත සේවකයන් එම කර්මාන්තශාලාවේ සිට ඇති බවට පැහැදිලිව පෙනී ගොස් ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

 

views

930 Views

Comments

arrow-up