DEC
27
තවත් මරණ 4ක් - මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සිදු වූ තවත් මරණ 04ක් වාර්තා වනවා.
එම මරණ හතර වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 192ක් දක්වා ඉහළ ගියා.
86 Views
Comments