SEP
21
බුද්ධදාස පිල් මාරු කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා.
ඔහු කොළඹ අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
667 Views
Comments