NOV
17
බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා අසදිතයන් 500 ඉක්මවයි

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා අසදිතයන් සංඛ්‍යාව 506ක් දක්වා ඉහලගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී බන්ධනාගාර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 68 දෙනෙකු වාර්තාවීමත් සමගයි.
670 Views

Comments