ඊයේ දිනයේ ආසාදිතයන් හදුනා ගත් ප්‍රදේශ

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 356 දෙනා ගෙන් 193 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරෙන් 147 දෙනෙකු කොළඹ සෞඛ්‍ය කොට්ඨාශ වලින් වාර්තා වීමද විශේෂත්වයක්. ඊට අමතරව බම්බලපිටිය 02, වැල්ලම්පිටිය 03, කිරුළපන 02, මරදාන 02, දෙමටගොඩ 01, අතුරුගිරිය 01, රණාල 01, කඩුවෙල 01, ඔරුගොඩවත්ත 02, කොළොන්නාව 01, මොරටුව 03, නුගේගොඩ 02, මාළිගාවත්ත 07, මට්ටක්කුලිය 01, මීගොඩ 01ක් සහ පාදුක්ක 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය (ආසාදිතයින් 99) : ගම්පහ 01, කිරිබත්ගොඩ 01, මීගමුව 04, වේයන්ගොඩ 04, වැලිවේරිය 01, ඉඹුල්ගොඩ 04, කිඹුලාපිටිය 03, ගණේමුල්ල 04, කඩවත 12, හෙයියන්තුඩුව 06, මාකොළ 03, බියන්විල 01, දෙකටන 03, ගෝණහේන 01, මැදපිටිපන 07, රද්දොළුගම 05, ඇවරිවත්ත 01, වත්තල 09, පෑලියගොඩ 15, කැලණිය 03, ජා-ඇල 05, බියගම 01 සහ මහර 05.
කළුතර (ආසාදිතයින් 28)
කළුතර 01, පෝරූවදන්ද 01, මිල්ලනිය 01, මොරොන්තුඩුව 01, බණ්ඩාරගම 02, මිලේව 01, හොරණ 06, ඉංගිරිය 02, පානදුර 04, මතුගම 03, අඟුරුවාතොට 03, පොකුණුවිට 01, දොඩංගොඩ 01 සහ කටුකුරුන්ද 01.
කුරුණෑගල දිස්ත්‍රික්කය (04)
පොතුහැර 01, රිදීගම 02 සහ කළුගමුව 01.
රත්නපුර දිස්ත්‍රික්කය (08)
රත්නපුර 05, අවිස්සාවේල්ල 02 සහ බලංගොඩ 01.
මහනුවර දිස්ත්‍රික්කය (07)
පුජාපිටිය 01, දුම්බර 01, ගම්පොළ 01, මැදමහනුවර 03 සහ උඩුදුම්බර 01.
අනුරාධපුරය - 01
මඩකලපුව - 04
ගාල්ල - 02
මාතර - 03
පුත්තලම - 01
ත්‍රිකුණාමලය - 01
බෝගම්බර බන්ධනාගාරය - 02
පොලිස් දෙපාර්තමේන්තුව - පොලිස් පාරිසර ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙකුද කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනේ.
1142 Views
Comments