ත්‍රිකුණාමලය මහ රෝහලේ තවත් වෛද්‍යවරයකුට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

ත්‍රිකුණාමලය මහ රෝහලේ තවත් වෛද්‍යවරයකුට කොරෝනා

ත්‍රිකුණාමලය මහ රෝහලේ තවත් වෛද්‍යවරයකුට  කොරෝනා

ත්‍රිකුණාමලය මහ රෝහලේ ‍ ප්‍රසව හා නාරිවේද ඒකකය මීට පෙර කොවිඩ්19 ආසාදිත වූ වෛද්‍යවරයා සමග සිටි නිරෝධායනය වෙමින් සිටි වෛද්‍යවරුන් තිදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා PCR පරීක්ෂණයක් මගින් එම වෛද්‍යවරයා අද කොවිඩ් ආසාදිත වෛද්‍යවරයකු ලෙස හඳුනාගෙන ඇත.

 

එම වෛද්‍යවරයාව අයි ඩී එච් රෝහල වෙත මාරුකර යැවීමට සූදානම් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ

 

 

views

645 Views

Comments

arrow-up