ශ්‍රීලනිපයේ ප්‍රබලයොත්‍ අද සල්ගාදු පිටියට?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

ශ්‍රීලනිපයේ ප්‍රබලයොත්‍ අද සල්ගාදු පිටියට?

ශ්‍රීලනිපයේ ප්‍රබලයොත්‍ අද  සල්ගාදු පිටියට?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය තහවුරු කරන පළමු ජන රැලිය අද අනුරාධපුරයේදී පැවැත්වෙනවා.

 

අනුරාධපුර සල්ගාදු පිටියේදී පස්වරු 2ටයි ජනරැලිය  ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්වීමට නියමිතයි.

 

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක්ද මෙම ජන රැළියට එක් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

views

683 Views

Comments

arrow-up