අක්කලා නංගිලාගේ නත්තල් ප්‍රියසාදේ (PHOTOS & VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

අක්කලා නංගිලාගේ නත්තල් ප්‍රියසාදේ (PHOTOS & VIDEO)

අක්කලා නංගිලාගේ නත්තල් ප්‍රියසාදේ  (PHOTOS & VIDEO)

නත්තල් ප්‍රියසාදේ අක්කලා නංගිලාගේ නත්තලේ තෑග්ග මෙන්න..

 

ප්‍රියසාද් පවුලේ දියණියන් තිදෙනා දිනක්ෂි , ශේෂාදුි , ෂනුදුි සහ පුංචි තිරයේ පෙම්වතා කඩවසම් තරුව සාරංග දිසාසේකර අපි හැමෝම දන්නවා

 

ඔහු ප්‍රියසාද් පවුලේ ලොකු බෑණා ඒ එක්කම තව කෙනෙක් හිටියා ගායන ශිල්පි ක්‍රිෂාන් පේරේරා ඔහු ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පියෙක් ප්‍රියසාද් පවුලේ ⁣දෙවෙනි දුව සූරුපි ශේෂාදුිගේ පෙම්වතා ....

 

මෙයාලා නත්තල ලස්සන කරන්න වීඩි⁣යෝවක් නිකුත් කර තියෙනවා ....... ඒත් සමඟ ආදරණිය ඡායාරූප පෙළක්ද හුවමාරු වෙනවා..

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

326 Views

Comments

arrow-up