DEC
30
රශිපබා සංදීපනී සිය හොඳම උපන්දිනය සමරයි (PHOTOS)
රශිපබා සංදීපනි කියන්නේ මෑතකාලින ජනප්‍රිය සූරුපි තාරකාවක්..
ඇය දක්ෂ රංගන ශිල්පීනියක් , නිවේදිකාවක් ඒ වගේම නර්තන ශිල්පීනියක් විටක ගායිකාවක් ...
ඉතින් ඇයගේ උපන්දිනය පසුඟියදා යෙදි තිබුණා ...
ඇයට උපන්දිනයට සුභපැතුම් එකතු කරපු හැමොටම ඇය මෙලෙස ස්තුති කර තිබුණා..
1663 Views
Comments