NOV
18
ජාත්‍යන්තර මාධ්‍යත් වාර්තා කල දිලිප්ගේ මාළු කෑම

සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම දිස්ත්‍රික් නායක දිලිප් වෙදාරච්චි මහතා මාධ්‍ය හමුවක් කැඳවා අමු මාලු කා පෙන්වීම සමාජ ජාලා වල දැඩි කතාබහට ලක් වූවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම සමාජ ජාලා වලින් ඔබ්බට ගොස් රොයිටර්, ඩේලිමේල් වැනි ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කර තිබුණේ මේ අයුරින්.
හිටපු ධීවර අමාත්‍යවරයා අමු මාළු ආහාරයට ගත් හැටි මෙන්න..
345 Views
Comments