NOV
13
පුබුදුගෙ උපන්දිනයට මාෂිගෙන් ලැබුණු තෑග්ග (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංගගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.
සිය බිරිඳ වන මාෂි ඔහු පුදුම කරමින් උපන්දින සාදයක් සූදානම් කර තිබුණා.
උපන් දිනය වෙනුවෙන් ඊයේ දහවල් නිසල අරණ ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගී අති පූජනීය ශාන්ත බෝධි ස්වාමීන් වහන්සේ විෂයෙහි දානය පූජා කරමින්.
එහි ඡායාරූප කිහිපයක් පහතින්..
502 Views
Comments