කාජල් සැමියා සමඟ කාලය ගත කරන්නේ මෙ⁣හෙමයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

කාජල් සැමියා සමඟ කාලය ගත කරන්නේ මෙ⁣හෙමයි (PHOTOS)

කාජල් සැමියා සමඟ කාලය ගත කරන්නේ මෙ⁣හෙමයි (PHOTOS)

පසුගියදා විවාහ වූ ඉන්දිය සිනමාවේ ජනප්‍රිය නිළියක වන කාජල් අගර්වාල් මේ දිනවල රංගනයට වඩා
සැමියා එක්ක ජිවත් වීමට වැඩි ඉඩකඩක් වෙන් කර තිබෙනවා.

 

විවාහයෙන් පසුව නිදහසේ කාලය ගත කරමින් ඉන්න මොහොතක කාජල් වගේම ඇයගේ සැමියා සමඟ ඡායාරූප කිහිපයකට මුහුණ දී තිබෙනවා.

 

ඒවා ඇය අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

 

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Source :- Hiru Gossip

 


 

views

478 Views

Comments

arrow-up