NOV
12
තිසර පෙරේරා ආදරයවන්තයෙක් කරපු Music Video ව මෙන්න (PHOTOS/VIDEO)

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා කලකට පසු නැවතත් මියුසික් වීඩියෝවක් තුලින් කාගෙත් කතාබහට ලක් වුණා.
ඒ රුවන් හෙට්ටිආරච්චිගේ "හිතේ ලිව්ව ආදරේ" ගීතයේ වීඩියෝවෙහි පෙම්වතා වෙමිනි.
පහතින් නරඹන්න..
429 Views
Comments