රොන් වීස්ලිගේ දුවගේ ඡායාරෑප ප්‍රථම වරට අන්තර්ජාලයට

හැරී පොටර් කතාමාලාවේ Ron Weasley නම් චරිතයට රඟපෑ සුපිරි හොලිවුඩ් නළු Rupert Grint
පිය පදවියට පත් වීමෙන් පසු ප්‍රථම වරට තම ආදරණිය දියණිය සමඟ ගත් ඡායාරූප කිහිපයක් මාධ්‍යට
නිකුත් කර තිබෙනවා.
ඔවුන් තම දියණිය ඉතාමත් ආදරයෙන් තම සොදුරු කැදැල්ලට පසුගිය මැයි මස පිළිගෙන තිබෙන අතර ඔහුට
බොහෝ දෙනාගේ සුභ පැතුම් එක්ව තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්..
556 Views
Comments