OCT
12
තරු පායපු සුදර්ශනීගෙ උපන්දින සාදය

ගයනා සුදර්ශනී කියන්නේ රංගනයට දශක ගණනාවක සිට විවිධ චරිත මවන නිලියක්.
ඇයගේ දක්ෂතා නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ පුංචි තිරය ඔස්සේයි.
ඉදහිට සිනමා නිර්මාණවලින් දකින්න ලැබෙන ගයනා පසුගියදා සිය උපන්දිනය සැමරුවා.
එම උපන්දින සාදයට කලා ලොවේ තරු කිහිප දෙනෙකුත් සහභාගී වී සිටියා.
Source :- Hiru Gossip
256 Views
Comments