OCT
09
පොඩ්ඩන්ගෙ දිනය පොඩ්ඩෝ එක්ක ගත කරපු විනූ

පොඩ්ඩන්ගෙ දිනය පොඩ්ඩෝ එක්ක ගත කරපු විනූ මුදල් පසුපස රොබෝවරු වගේ දුවන සමාජ රටාව නිසා කුඩා දරුවන් පිළිබද අවධානය අද ගිලිහී ගිහින්. එවැනි පසුබිමක පසුගිය ඔක්තෝම්බර් 1 වන දිනට යෙදුනු ලෝක ළමා දිනය විනූ සිරිවර්ධන සමරණු ලැබුවේ ලෝකයේ අනාගතය භාරගන්න ඉන්න පුංචි පැටවු එක්කයි
545 Views
Comments