OCT
12
රංගන ශිල්පී පුබුදු චතුරංග බිරිඳ මාෂි ගැන කියූ ආදරණීය කතාව

ජනප්‍රිය රංගන ශිලිපිණි මාෂි සිරිවර්ධන හා පුබුදු චතුරංග කියන්නේ කලාකෙතේ අපූරු යුවලක්නේ. ඉතිං අදට මාෂිගේ උපන්දිනය යෙදි තිබෙනවා.
ඒ වෙනුවෙන් පුබුදු චතුරංග සිය ෆේස්බුක් ගිණුමෙහි හරි අපූරු සටහනක් තබා තිබුණේ මෙලෙසින්...
566 Views
Comments