DEC
14
නෙහාරාට දෙවියන් ගෙන් ලැබුණු තිලිණය

මේනක හා නෙහාරා කියන්නේ අප කව්රුත් දන්නා දක්ෂ කලාකරුවන් දෙන්නෙක්...
එයාලගේ ජිවිතේ මේ දවස් වල ගොඩක් ලස්සන වෙලා තියෙන්නේ අලුතින් ආපු පුංචි සුරංගනාවී නිසා...
ඒ දවස කවදාවත් අමතක වෙන් නෑ කියලයි නෙහාරා කියන්නේ .....
ඇය මුහුණු පොතෙහි ද මෙලෙස ආදරණිය සටහනක් තිබ්බා ....
"God has given his peace of heaven to me" "දෙවියන් වහන්සේ ඔහුගේ ස්වර්ගයේ සාමය මට ලබා දී ඇත.. "
373 Views
Comments