DEC
07
දුව දකිනකොට මම මාව දකිනවා. හැමදාම අපිට සතුටින් ඉන්න ආශීර්වාදය ලැබේවා !!! - මහේෂි මධුශන්කා

මහේෂි කියන්නෙ මෑත කාලයේ සිනමාවේ හා පුංචිතරයේ ලොකු කුඩා කාගෙත් හිත දිනාගත් නිළියක්.
ඇය පසුගිය දා ඇගේ දෙවන දරුවා මෙලොවට දායාද කරා.
ඒ පුංචි සිඟිත්තියක්.
ඇය ඒ වෙනුවෙන් ඇයගේ මුහුණු පොතේ මේ විදියට සටහනක් තබමින් සිය සතුට පලකර තිබුණා.
ඡායාරූප කිහිපයක් පහතින්...
485 Views
Comments