බොක්සිං ශූරිය 61 හැවිරිදි සැමියාට මැරෙනකං ගහලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

බොක්සිං ශූරිය 61 හැවිරිදි සැමියාට මැරෙනකං ගහලා

බොක්සිං ශූරිය  61 හැවිරිදි සැමියාට මැරෙනකං ගහලා

34 හැවිරිදි හිටපු ස්විස්ටර්ලන්ත බොක්සිං ක්‍රීඩිකාවක් වන විවියන් ඔබෙනෝෆ් සිය 61 හැවිරිදි සැමියාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

විවියන්ගේ සැමියා වන තෝමස්ගේ සිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඔවුන්ට අයත් නිවාසයකදීය.

 

ඇගේ හිටපු පෙම්වතාද පවසන්නේ ඇයට කොහොමත් මූණු දෙකක් තිබූ බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

views

241 Views

Comments

arrow-up