DEC
10
බොක්සිං ශූරිය 61 හැවිරිදි සැමියාට මැරෙනකං ගහලා

34 හැවිරිදි හිටපු ස්විස්ටර්ලන්ත බොක්සිං ක්‍රීඩිකාවක් වන විවියන් ඔබෙනෝෆ් සිය 61 හැවිරිදි සැමියාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවියන්ගේ සැමියා වන තෝමස්ගේ සිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඔවුන්ට අයත් නිවාසයකදීය.
ඇගේ හිටපු පෙම්වතාද පවසන්නේ ඇයට කොහොමත් මූණු දෙකක් තිබූ බවයි.
416 Views
Comments