OCT
12
ජංගම දුරකතනයක් නිසා පාසල් සිසුවියක් සියදිවි නසාගනී

16 හැවිරිදි පාසල් දැරියක් ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් බවයි වාර්තා වන්නේ.ජංගම දුරකථනය පිළිබදව සිය මව සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
Source - Hiru Gossip
314 Views
Comments