LPL කවි වලි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

LPL කවි වලි

LPL කවි වලි

ලාංකීය ක්‍රීඩා ලෝලීන් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි LPL තරඟාවලිය අද (26) ආරම්භ වීමට නියමිතයි.

 

මෙවන් පසුබිමක බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ද තමා කැමති කණ්ඩායම් වලට සහය දක්වමින් අදහස් ප්‍රකාශ කරනු දක්නට ලැබුණා තරුණ පරපුරේ රැප් ගායක Kaizer kaiz විසින් Kandy Tuskers කණ්ඩායමට සහය පල කරමින් රැප් කොටසක් පල කිරීමත් සමඟ ක්‍රිකට් සටන රැප් සටනක් බවට පත් වුණා.

 

 

 

මේ එයට කවියෙන් සහ රැපෙන් පිලිතුරු දුන් අනෙකුත් රසිකයන්. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kaizer kaiz ගෙ නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි.

 

 

 

views

579 Views

Comments

arrow-up