NOV
20
De Villiers පවුලට සිඟිත්තියක් එකතු වේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රෙවේගකාරී පිතිකරුවකු වන ඒ. බී. ඩිවිලියර්ස් පුංචි දියණියකගේ පියකු වීමේ වරම හිමි කරගත්තා.
මේ පුංචි දියණියට නම තබා ඇත්තේ Yente De Villiers ලෙසයි.
De villiers සිය සිඟිත්තිය ආසරයෙන් පලිඟන්නා බවට ෆේස්බුක් සටහනක් තබා තිබුණේ මේ අයුරින්..
281 Views
Comments