රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ අභාවය ව්‍යාජ ඒකක් - අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ අභාවය ව්‍යාජ ඒකක් - අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න

රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ අභාවය ව්‍යාජ ඒකක් - අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න

රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා දිවියෙන් සමුගත් බවට මේ වන විට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවත ව්‍යාජ ඒකක් බවට ගායන ශිල්පි දයාන් විතාරණ මහතා ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කරනවා.

 

 

ඒතුමාට දීර්ඝායුෂ ලැබේවායි අපද ප්‍රාර්ථනා කරන්නෙමු.

 

 

 

views

963 Views

Comments

arrow-up