දිලිප් වෙදාරච්චිගේ දියණිය බොදු සිරිතට අනුව යුග දිවියට (PHOTOS)

මේ දිනවල ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ දියණියගේ විවාහ ගිවිස ගැනීම පසුගිය 19දා සිදුවුනා.
ඒ සියලුම සෞඛ්‍යය නීති රීති වලට හා බෞද්ධ වත් පිලිවෙත් වලට අනුවයි.
මංගල උත්සව උදෙසා ලක්ෂ ගණන් වියදම් කරමින් සාද පවත්වන කාල වකවානුවක බෞද්ධ චාරිත්‍ර වලට අනුකූලව චාම්ව පැවැති මෙම විවාහ ගිවිස ගැනීම බොහෝ දෙනාගේ ඇගයීමටද ලක් වූවා.
නව යුවළගේ අනාගතයට උණුසුම් සුභ පැතුම් එක් කරන ගමන් මෙම විවාහ ගිවිස ගැනීමේ සේයා රූ ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කලා.
672 Views
Comments