"සමහර අයගෙ ජීවිත සුරංගනා කතා වගේ" - රෝස කැලෙන් ආ නතාශා

"සුළඟක් වී මං යනවා, දුර අහසේ ඇවිදින්නට.." එඩ්වඩ් ජයකොඩි කියන ප්‍රවීණ ගායන ශිල්පියා
සමඟ එදා ඇය ගැයූ ගීතය බොහෝ දෙනා අතරේ ජනප්‍රිය වුනේ ඉතා කෙටි කලකිනුයි.
ඇය නතාෂා පෙරේරා.. පුංචි තිරයෙන් විවිධ රූප මවමින් කාගෙත් ආදරය දිනාගත්තූ ඇය දැන් විවාහකයි.
ඉතින් ඇය හදිසියේම මීට මොහොතකට කලින් ඇගේ මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබුණා. ඒ ඇය ගැන
විවිධ කටකතා පතුරුවන පිරිස්-වලට අපූරු පිළිතුරක් ලබා දෙමින්..
ඇය පළ කළ එම සටහන පහතින් බලන්න...
සමහර අයගේ ජීවිත කතා සුරංගනා කතා වගේ තමයි, එච්චර ලස්සන වෙන්න පුලුවන්ද කියල හිතෙන
තරමටම විශ්වාස කරන්න අමාරුයි නේද? ඒ වෙලාවට ඒක දරාගන්න බැරුව බොරුවට ගොසිප් හදන්න එපා
මගේ ආදරණීය ඔබ ඒකෙන් කාටවත්ම යහපතක් වෙන්නෙ නෑනෙ. දෙමව්පියන් නැතුව හැදුනු මං ඒක තේරුම්
ගත්තා නම් සර්ව සම්පූර්ණ ජීවිත ගත කරන ඔබ ඒක කොහොම තේරුම් ගන්න ඕනේද?
අහලා තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ
මීට
රෝස කැලෙන් ආපු නතාෂා පෙරේරා
Source :- Hiru Gossip
465 Views
Comments