මොංගල් කියලා කොන් කරපු දරුවා ශිෂ්‍යත්වය සමත්! ගුරුවරිය තැබෑ සංවේදී සටහන මුහුණුපොත හඬවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

මොංගල් කියලා කොන් කරපු දරුවා ශිෂ්‍යත්වය සමත්! ගුරුවරිය තැබෑ සංවේදී සටහන මුහුණුපොත හඬවයි

මොංගල් කියලා කොන් කරපු දරුවා ශිෂ්‍යත්වය සමත්! ගුරුවරිය තැබෑ සංවේදී සටහන මුහුණුපොත හඬවයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය 15 වනදා අන්තර්ජාලයට නිකුත් කලා.

 

ශිෂ්‍යත්වය සමත් වූ විශේෂ සිසුවෙකු පිළිබඳව මෙවර බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ තමයි පුංචි 'රමල්'. රමල් කියන්නේ ලකුණු 200ක් ගත්ත ළමයෙක් නෙමෙයි.

 

ඔහු විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. කවුරැත් කොන් කරලා හිටපු රමල් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යටතේ විභාගයට මුහුණ දී ලකුණු 99ක් ගෙන විභාගය සමත් වූයේ තමාට කෙනහිලිකම් කල සියලු දෙනා මවිත කරමිනි.

 

මේ පුංචි පුතා ලබාගත් ජයග්‍රහණය ගැන ඔහුට ඉගැන්වූ ගුරුවරිය මුහුණු පොත පුරා සීඝ්‍රයෙන් පැතිර ගියේ සංවේදී හදවත් තෙත් කරමිනි.

 

කෙනෙකුගේ වෙසකට හිනා වෙන අයට රමල් කියා දුන්නේ කිසිදා අමතක නොවන පාඩමකි.

 

ගුරුවරිය තැබූ සටහන

 

 

 

 

 

 

 

 

views

423 Views

Comments

arrow-up