පුතු සහ ලේලිය සමග ගෙවන පලමු උපන්දිනය සැමරූ තිලකා රණසිංහ (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

පුතු සහ ලේලිය සමග ගෙවන පලමු උපන්දිනය සැමරූ තිලකා රණසිංහ (PHOTOS)

පුතු සහ ලේලිය සමග ගෙවන පලමු උපන්දිනය සැමරූ තිලකා රණසිංහ (PHOTOS)

ප්‍රවීණ ජනප්‍රිය ගුවන්විදුලි නිවේදිකාවක, හඬකැවීම් ශිල්පිණියක, ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියක මෙන්ම ගුවන්විදුලි ගායිකාවක වන තිලකා රණසිංහගේ උපන්දිනය පසුඟිය 4 වෙනිදා යෙදි තිබුණා...

 

ඇය පුංචි තිරයේ කඩවසම් පෙම්වතා සාරංග දිසාසේකරගේ ආදරණිය මැණියයි..

 

ජේෂ්ඨ සිනමා සහ ටෙලිනාට්‍ය නළු ඩග්ලස් රණසිංහයන්ගේ ආදරණීය නැගණිය වන ඇය ගායක නාරද දිසාසේකරයන්ගේ පතිනියයි.

 

තම පුතුත්, ලේලියත් සමග තුටින් පිරුණු කැදැල්ලේ ගෙවන පළමු උපන්දිනය මෙයයි...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

552 Views

Comments

arrow-up