JAN
02
බච්චන් පවුල නව වසර පිලිගනී (PHOTOS)

"Bachchan's Family" කියන්නේ බොලිවුඩ්යේ නැතිවම බැරි කලා පව්ලක්....
ලෝකයේ සැමදෙසින්ම ඔවුන්ට රසිකයින් ඉන්නවා...
අමිතාබ් භච්චන් සිය පවුලත් සමඟ නව වසර උදාව සමරා තියෙනවා...
එම අවස්ථාවට ඔහුගේ පුත් කඩවසම් නළු අභිෂේක් සහ අභිෂේක්ගේ බිරිඳ සුරූපී නිළි ඓශ්චර්යා රායි මෙන්ම පුංචි දියණියත් එක්ව සිටියා...
96 Views
Comments