DEC
31
වැඩිම සුභපැතුම් සමඟ සමරපු රොෂාන් ප්‍රනාන්දුගේ උපන්දිනය (PHOTOS)

ලංකාවේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය සංගීත කණ්ඩායමක් වන "Flash Back" හි නියමුවා අපි කව්රුත් දන්න රොෂාන් ප්‍රනාන්දු රටක් වසඟ කළ ප්‍රතිභාපූර්ණ ගායන තරුව ඒ වගේම ඔහු ගී පද රචකයෙක්...
ඉතින් පසුඟියදා ඔහුගේ උපන්දිනය යෙදි තිබුණා ...
ජිවිතේ පළවෙනි වතාවට වැඩිම සුභපැතුම් ගණනක් මෙවර උපන්දිනයට ලැබුණු බවයි ඔහු පවසන්නේ ...
ඔහු සිය ආදරණියන් සමඟ එදින මෙලෙස ගත කර තිබුණා ...
42 Views
Comments