JAN
01
පුංචි පැංචි කෙල්ල ඇගේ දියණියගේ උපන්දිනයත් සමරයි (PHOTOS)

පුංචි පැංචි කරපු පුංචි කෙල්ල දැන් දරුවන් දෙදෙනෙක්ගේ ආදරණිය මවකි..
ඒ වෙන කව්රුත් නෙවේයි.. ප්‍රමුදි කරුණාරත්න ...
කුඩාකළ රංගන කේෂ්ත්‍රයට පැමිණ මේවන විට කේෂ්ත්‍රයේ දක්නට නොලැබුණත් ඇය ප්‍රෙක්ෂකයන් අතර නොමැකෙන තරුවකි...
පසුඟියදා ඇය සිය ආදරණිය දියණියගේ උපන්දිනය සමරනු ලැබුවා.. එහි ඡායාරූප පෙළක් මෙලෙස සාමාජ මාධ්‍යයට පළ කර තිබුණා...
115 Views
Comments