රු .154000ට බලන්ගොඩින් මාතරට ගිය අයාලේ යන බලු පැටවුන්

රුපියල් 154,000 ක මුදලකට බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු සුරතල් බලු පැටවුන් හතර දෙනෙකු යැයි කියා අයාලේ යන බලු පැටවුන් හතර දෙනෙකු විකුණා ඇති බවට මාතර කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බලන්ගොඩ පොලිස් ස්ථානයට ඊයේ (13) දා පැමිණිලි කර තිබෙනවා
ඉතාමත් උසස් තත්ත්වයේ (shihtzu) නැමැති බලු පැටවුන් බව පවසා මම බලු පැටවූන් විකුණති බවට වාර්තා වනවා
තමන් විසින් මිලදී ගත් බලු පැටවුන් මාතර ප්‍රදේශයේ පශු වෛද්‍ය වරයෙකුට පෙන්වු පසු එම බලු පැටවුන් එම වර්ගයේ නොවන බවත් අයාලේ යන බලු පැටවුන් බව දැනගැනීමෙන් පසුව බලු පැටවුන් මිලදී ගත් පුද්ගලයා බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයාට විරුද්ධව පැමිණිලි කර තිබෙනවා
388 Views
Comments