NOV
29
බ්‍රිතාන්‍යයට කොවිඩ් අමාත්‍යධූරයක්

එංගලන්තයේ කොවිඩ් එන්නත් පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා නව සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස නදීම් සහාවි පත් කර තිබෙනවා.
නියාමන අනුමැතිය ලැබුණු විගස නත්තලට පෙර එන්නත බෙදා හැරීම ආරම්භ කිරීමටයි එංගලන්ත රජය අපේක්ෂා කරන්නේ.
ඔහු විසින් එලබන ගිම්හාන කාලය දක්වා එන්නත බෙදා හැරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කරනු ඇති.
සහාවි දැනට සේවය කරන ව්‍යාපාරික දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර ඒකාබද්ධ අමාත්‍යවරයකු ලෙස ද ඔහු කටයුතු කිරීමට නියමිතයි.
505 Views
Comments