NOV
27
ට්‍රම්ප්ගෙන් බයිඩ්න්ට යළිත් අභියෝගයක්

පසුගිය නොවැම්බර් 3 දා පැවැති ජනපතිවරණය ට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේය.
ඒ සාම්ප්‍රදායික “තුති පිදීමේ දිනය” වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දිමටයි.
මෙහිදී ඔහු යළිත් වරක් ඩිමොක්‍රටික් අපේක්ෂක බයිඩ්න් ගේ ජයග්‍රහණය ගැණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.
බයිඩ්න් ඔහුගේ ජයග්‍රහණය තහවුරු කළොත් මම ධවල මන්දිරය හැර යාමට සූ දානම් ඔහු පැවසීය.
531 Views
Comments