ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ මැග්නිටියුඩ් ඒකක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

 

භූ කම්පනයෙන් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා 04 දෙනෙකු මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

සුලාවේසි දිවයිනේ මැජීන් නගරයේ සිට කිලෝමීටර් 06 ක් ඊසාන දෙසින් මෙම කම්පනය හටගෙන තිබෙනවා.

 

කෙසේ වෙතත් මෙතෙක් එරට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

views

548 Views

Comments

arrow-up