මගීන් 56 දෙනෙකු සමග ගුවන් යානයක් කඩා වැටේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

මගීන් 56 දෙනෙකු සමග ගුවන් යානයක් කඩා වැටේ

මගීන්   56 දෙනෙකු  සමග ගුවන් යානයක් කඩා වැටේ

සිරිවිජයා ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

 

අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 56 දෙනෙකු සිට තිබෙනවා.

 

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කරමින් තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නෙ.

 

ජාකර්තා අගනුවරින් ගුවන් ගතවී මිනිත්තු 05 කට පසුව මෙම ගුවන් යානය සහ ගුවන් පාළක මැදිරිය සමග පැවති සම්බන්ධතා බිඳ වැටී තිබෙනවා.

 

යානයේ බවට සැකකෙරෙන සුන්බුන් මුහුදෙන් හමුවී ඇති තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

views

704 Views

Comments

arrow-up