සනත් ජයසූරියට ICCයෙන් පැනවූ සම්බාධක කාලය අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

සනත් ජයසූරියට ICCයෙන් පැනවූ සම්බාධක කාලය අවසන්

සනත් ජයසූරියට ICCයෙන් පැනවූ සම්බාධක කාලය අවසන්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් සනත් ජයසූරිය මහතාට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ක්‍රියා කළ හැකි බව ICC ය දන්වා ඇති බවට වාර්තා වේ.

 

ඊට අමතරව ක්‍රිකට් දූෂණ මර්දනය පිළිබඳව වැඩමුළුවකට ද සනත් ජයසූරිය මහතා සම්බන්ධ වූ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබේ.

 

 

views

174 Views

Comments

arrow-up