NOV
23
සජිත් චන්ද්‍රිකා හමුවෙයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් කොළඹ දී අද සිදුවුනා.
කොරෝනා ව්‍යසනය ගෝලීය හා දේශියවත් ඇති මොහොතක එයින් උද්ගතව ඇති අභියෝග පිලිබද හා ඒවා ජයගතයුතු ආකාරය පිළිබද විශේෂයෙන් සාකච්ඡා විය.
ලංකාවට උචිත ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කමද හෙහිදී අවදානයට යොමු කෙරුනා.
ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබදවද ඔවුන්ගේ අවදානයට යොමු විය.
හිටපු ජනාධිපතිනියගේ නිවසේදී මෙම හමුව සිදුවිය.
55 Views
Comments