NOV
23
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නැයි රනිල්ගෙන් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නා ලෙස එජාප පක්ෂ සාමාජිකයින් පිරිසක් නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුණ රණතුංග මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම ලිඛිත ඉල්ලීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදුන් බවයි.
43 Views
Comments