AUG
28
සාමාන්‍ය පෙළ විභාගයේ දින නිවේදනය කෙරේ

2020 සාමාන්‍ය පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා.
2021 ජනවාරි 18 සිට 28 දක්වා එය පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.
813 Views

Comments