NOV
03
සේවා හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන 107 දක්වා ඉහළට

ඇඳිරි නීතිය පවතින කාලය තුළ තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන සහ සේවාවන් සංඛ්‍යාව 107ක් දක්වා වැඩිකර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කර තිබේ.
1014 Views
Comments