තවත් කොරෝනා රෝගීන් 332ක් සුවය ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

තවත් කොරෝනා රෝගීන් 332ක් සුවය ලබයි

තවත් කොරෝනා රෝගීන් 332ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 332දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 5581ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 11335ක් වන අතර රෝගීන් 5733දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

 

views

704 Views

Comments

arrow-up