ඉරාන උප ජනාධිපතිවරියටත් කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

ඉරාන උප ජනාධිපතිවරියටත් කොරෝනා

ඉරාන උප ජනාධිපතිවරියටත් කොරෝනා

ඉරානයේ උප ජනාධිපතිවරිය වන Masoumeh Ebtekar හටද නව කොරෝනා වෛරසය වැලදී ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

 


මේ අතර මාර්තු මස 04 වෙනිදා තෙක් ජපානයේ සියලුම පාසැල් වසා දැමීමට එරට බලධාරින් නියෝග කර තිබෙනවා.

 


ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමේදී උප ජනාධිපතිවරිය ජනාධිපති හසන් රුහානි සමග එක ලඟ අසුන් ගෙන සිටිය බවට ද එරටින් ලැබෙන වාර්තා වලින් දැක්වෙනවා.

 


1979 වර්ෂයේදී ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීමේ සිද්ධියේ මැදිහත්කාරනියක් ලෙස කටයුතු කරනු ලැබුවේද වත්මන් උප ජනාධිපතිනිය වන Masoumeh Ebtekar වේ.

 

views

658 Views

Comments

arrow-up