JUL
27
කැලණියේ නිවාස පෙළක ගින්නක්

කැලණිය - පෙතියාගොඩ ප්රදේශයේ නිවාස පෙළක හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න නිවා දැමීමට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ තුනක් පිටත් කර යැවූ බවයි වාර්තා වන්නේ.
708 Views

Comments