ප්‍රබල ඇමතිකමක් සමග බැසිල් ලබන සතියේ පාර්ලිමේන්තුවට ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

ප්‍රබල ඇමතිකමක් සමග බැසිල් ලබන සතියේ පාර්ලිමේන්තුවට ?

ප්‍රබල ඇමතිකමක් සමග බැසිල් ලබන සතියේ පාර්ලිමේන්තුවට ?

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇති බව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරයි.

 

ඒ අනුව ලබන සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට නියමිත බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

 

ඉන් අනතුරුව ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය ඒ මහතා විසින් භාරගැනීමට නියමිත බවද එම නිලනොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තාවේ

 

 

views

734 Views

Comments

arrow-up