OCT
27
පොම්පියෝගේ සංචාරයට එරෙහිව JVP විරෝධතාවයක්

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විරෝධතාවයක් පවත්වයි.
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.
‘ශ්‍රී ලංකාවට විදේශීය අතපෙවීම් එපා’ ‘Hands Off Sri Lanka’s Sovereignty’ යන තේමාව යටතේ මෙම විරෝධතාවය පැවැත්වේ.
671 Views
Comments