ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා LED පුවරු, සිනමා තිරයේ දැන්වීම් සපුරා තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා LED පුවරු, සිනමා තිරයේ දැන්වීම් සපුරා තහනම්

ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා LED පුවරු, සිනමා තිරයේ දැන්වීම් සපුරා තහනම්

ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා මහාමාර්ග වල LED පුවරු සහ සිනමා ශාලා තුළ ප්‍රචාරක පට භාවිතා කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය පහත දැක් වේ.

 

views

755 Views

Comments

arrow-up